Reset Unlock Code Counter Huawei Modem (New algo E303 etc)
For resetting the counter we need to know the Reset Hash Code of the imei.
So today we're gonna calculate that.
So today we're gonna calculate that.
Unlock Code එක වැරදියට ගහලා 10 වතාවන් ඉවර කරගෙන ඉන්න කට්ටියට එක Reset කර ගන්න හැටි කියන්නම්.
1) Go to Reset Hash Calculator
මුලින්න්ම New Algo Hash code එක හොයාගෙන ඉන්න ඕනේ එක හොයාගන්න මෙතනට යන්න
If your cant find the hash code Post Dongle Imei & Model no as a comment i will give your New algo Hash code
(මේ විදිහ අමාරුනම් පහලින් Dongle Imei එකයි Model no එකකි comment කරන්න මම New algo Hash code එක දෙන්නම් )
2) Download & Open the Serial Communicator.exe File
දැන් මෙන්න මේක බාගන්නකො බාගෙන එක ඇතුලේ තියෙනවා Serial Communicator.exe කියලා File එකක් ඒක Double click කරලා Run කරන්න එතකොට මෙන්න මෙ වගේ එකක් එයි
3) Close the Moblie Partner (Dongle software) go to the Device manager Find the Modem Port(COM&LPT) 3G PC UI Interface
දැන් ඔයාගේ mobile partner එක close කරලා(Dongle software). My computer එක උඩ right click කරලා manege ගිහින් Device manager එකට යන්න. එකේ ඇති Port(COM&LPT) කියලා. එතනින් බලාගන්න ඔයගේ modem එකේ port එක. එතන port වර්ග කිපයක් ඇති එවායෙන් අපිට ඔනේ 3G PC UI Interface කියලා තියෙන port no එක.
4) Select the port No Now Enter This Code AT^CARDUNLOCK="Your New Algo HASH Code & Click the Send Button
Ex: AT^CARDUNLOCK="
දැන් SerialCommunicator එකේ port කියන තැනට අර port no එක තොරන්න. ඔය නිල් පාටින් mark කරලා තියෙන විදියට. දැන් Command කියන තැන AT^CARDUNLOCK="Your New Algo HASH Code" එක
(උදා. AT^CARDUNLOCK=" b6075afc370f943246a57903583e0c b8") Type කරලා Send කියන Button එක ඔබන්න. එච්චරයි.
(උදා. AT^CARDUNLOCK="
දැන් වෙන sim එකක් දාලා බලන්න. Unlock code එක අහයි. දැන් ඉතින් Unlock කර ගන්න ඔනෙනම් මෙන්න මෙතන ඔබන්න.
Hi.
ReplyDeleteCan you suggest a useful SW for LAN-Communication?
Dc-Unlocker will not work with my B260a.
Thanks for your attention.
please read this
Deletehttp://help-enet.blogspot.com/2016/03/how-to-unlock-b260a-b960-and-b970-router.html
I am not able to reset the sim lock counter ,
ReplyDeleteE5372
862554020053784
1st reset the counter as this post
ReplyDelete2nd give me the model & imei no
3rd free unlock your modem
This comment has been removed by the author.
ReplyDeletei have e5573 model how to reset counter need help
ReplyDeleteplease try on this
ReplyDeletehttps://help-enet.blogspot.com/2015/03/reset-unlock-code-counter-to-zero-010.html
if u can't download hauweiModemUnlockerv.5.7 please comment
hola ayuda porfavor mi imei 861146017333583
ReplyDeletemodel huawei e303
necesito nuevo codigo hash
please write your comment in English
ReplyDeletepls when I try the reset it gives me an error message (+CME error:50)
ReplyDeletePlease close the device program (dongle software...)& retry
Delete868988014512856, E303 please has code send me , thank you
ReplyDeleteHuawei Reset Hash Calculator
Deletebd3fa3e3625a1ec9d7d45eccaeda5f73
868988011208946
ReplyDeleteE303
Your Unlock code (New Algo): 11877863
Deletenex time please write what u need...